Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල් ලක්‍ෂ එක හමාරක ගංජා සමග පුද්ගලයෙකු හම්බෙගමුවේදී අත්අඩංගුවට

  රුපියල් ලක්‍ෂ එක හමාරක් පමණ වටිනා ගංජා තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හම්බෙගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන...

 


රුපියල් ලක්‍ෂ එක හමාරක් පමණ වටිනා ගංජා තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හම්බෙගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, හම්බෙගමුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.


සැකකරු සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

nethnews

No comments

Ads Place