Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උසස් පෙළ විභාගයට ඉල්ලුම් කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට

  මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග ද...

 


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 


ඒ අනුව, අද සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමය යටතේ සියලුම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත්‍ර භාරගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

nethnews

No comments

Ads Place