Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල්ට එන්න සුබ නැකත සූදානම්.. අස්වන මන්ත‍්‍රීට ඕස්ට්‍රේලියා තානාපතිකම…

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තු පැමිණීමටත් සුබ නැකතක් සකස් කර ඇති බව එම ...

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තු පැමිණීමටත් සුබ නැකතක් සකස් කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ වුව ද ඒ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡාවක් ඇති වී තිබේ.

එසේ ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර ලබාදීමටද තීරණය වී ඇතැයි වාර්තා වෙයි.

No comments

Ads Place