Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගොඩහේවාගෙන් කෑල්ලක් ගලවයි..

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි රාජ්‍ය අමාත්‍යාංශ 03ක විශයන් සංශෝධනයට ලක් කර තිබේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, මොහාන් ද සි...


 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි රාජ්‍ය අමාත්‍යාංශ 03ක විශයන් සංශෝධනයට ලක් කර තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, මොහාන් ද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂයයන් මෙසේ සංශෝධනය කර ඇත.

ඒ අනුව නාලක ගොඩහේවා මහතා දරන ලද වෙරල සංරක්‍ෂණ විෂය ඉවත් කර එය මොහාන්ද සිල්වා මහතා වෙත පවරා ඇත.

මොහාන් ද සිල්වා මහතා දරන ලද කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන හා සැලසුම් විෂය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙත පවරා තිබේ.

අදාළ ගැසට් නිවේදනය මෙතනින්

lankacnews

No comments

Ads Place