Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත්‍රිරෝද ප්‍රපාතයකට පෙරලෙයි.. ගමන් ගත් අය අතුරුදහන්…

  කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයෙන් වු තේ වත්තට පෙරලි ඇති බවත් , අනතුර පොලිසියට වාර්ථා නොකර ත්...

 


කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයෙන් වු තේ වත්තට පෙරලි ඇති බවත් , අනතුර පොලිසියට වාර්ථා නොකර ත්‍රි රෝද රථයේ ගමන් ගත් අය පලාගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

(17) දින අලුයම මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සෙන්ක්ලේයාර් වත්ත ප්‍රදේශයේදිය.

අනතුරින් ත්‍රි රෝද රථයට දැඩ අලාභ හානි සිදු වි ඇති බවත් , ත්‍රි රොද රථයේ රියදුරා බිමත්ව අධික වේගයෙන්  ත්‍රි රෝද රථය ධාවනය කරන්නට ඇති බවත් ත්‍රි රෝද රථය ප්‍රධාන මාර්ගයේ සිට ප්‍රපාතයට පෙරලි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියා සිටියේ .

lankacnews

No comments

Ads Place