Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරීන් ප‍්‍රනාන්දු රහස් පොලිසියට කැදවයි.. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්න කරයි..

  සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසියට කැඳවා තිබේ. හෙට දිනයේ පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හම...

 


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසියට කැඳවා තිබේ.

හෙට දිනයේ පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම කොට්ඨාස ස්ථානාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

මෙරටට එල්ල වූ පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ පැමිණි ලෙස මන්ත්‍රීවරයා කැදවා ඇත.

lankacnews

No comments

Ads Place