Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අල්ලස් කොමිසම නඩුව ඉවත් කර ගනී.. සේනාධිපති නඩුවෙන් නිදහස්…

  ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අල්ලස් නඩුවෙන් නිදහස් කර තිබේ. එසේ සේනාධිපති මහතා නිදහස් කර ඇත්ත...

 


ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අල්ලස් නඩුවෙන් නිදහස් කර තිබේ.

එසේ සේනාධිපති මහතා නිදහස් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා විසින් ඒ පිළිබඳව ගොනුකර තිබූ චෝදනා ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

එම චෝදනා එල්ල වී තිබූ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද නඩුවෙන් නිදහස් කර තිබේ.

lankacnews

No comments

Ads Place