Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් අද දිවයිනට

චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් අද දිනයේ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එම එන්නත් තොගයෙන්...


චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් අද දිනයේ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.


එම එන්නත් තොගයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බවයි ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් රැගත් ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට ලඟාවීමට නියමිත බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

nethnews

No comments

Ads Place