Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලාෆ් ගෑස් මාබිම පර්යන්තය වසා දමයි.. ගෘහස්ත සිලින්ඩර පිරවීම නවතයි…

  ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් බෙදා හරින මාබිම මධ්‍යස්ථානය අද දින සිට වසා තබන බව එහි සේවකයන්ට දන්වා ඇත. එම සමාගමේ හම්බන්තොට ගෑස් පර්යන්තය ද ...


 ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් බෙදා හරින මාබිම මධ්‍යස්ථානය අද දින සිට වසා තබන බව එහි සේවකයන්ට දන්වා ඇත.

එම සමාගමේ හම්බන්තොට ගෑස් පර්යන්තය ද පසුගිය සිකුරාදා දිනයේ සිට වසා දමා තිබේ.

එම සමාගම නැවතත් ලබන පළමු වන දා සිට මා බිම පර්යන්ත විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවද සේවකයනට දන්වා තිබේ.

ජාත්‍යන්තර ගෑස් මිල ගණන් ඉහළ දැමීම හේතු කරගෙන ගෑස් ආනයනය නතර කරන බව එම සමාගම දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිරවීම නතර ගෑස් යොදා සිදුකරන වෙනත් සේවාවන් අඛණ්ඩව සැලසීමට එම සමාගම කටයුතු කරමින් සිටී.

lankacnews

No comments

Ads Place