Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල්ගෙන් නිවේදනයක්..

  තමනට පාර්ලිමේන්තු එන ලෙස ආරාධනා කරන ලද ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය ඇතුළු ඇතුළු පොදු මහජනතාවට ස්තුතිය පල කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස...

 


තමනට පාර්ලිමේන්තු එන ලෙස ආරාධනා කරන ලද ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය ඇතුළු ඇතුළු පොදු මහජනතාවට ස්තුතිය පල කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හල ජයන්ත කැටගොඩ මහතාට ස්තූති කරන බවද ඒ මහතා පවසයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.


lankacnews

No comments

Ads Place