Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සගවා ඇති පොහොර එලියට ගන්න ඕමල්පේ හිමිගෙන් යොජනාවක්

ආරක්ෂක අංශ නිලධාරින් යොදවා පොහොර සගවා ඇති ස්ථාන වටලා එම පොහොර ජනතාවට බෙදා දිය යුතු බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. රසායනික පොහ...


ආරක්ෂක අංශ නිලධාරින් යොදවා පොහොර සගවා ඇති ස්ථාන වටලා එම පොහොර ජනතාවට බෙදා දිය යුතු බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. රසායනික පොහොර තහනම් කිරීමට රජය ගෙන ඇති වැඩපිලිවෙල කිසිවිටකත් අත් නොහල යුතු බවයි උන් වහන්සේ පෙන්වා දුන්නේ. 

nethnews

No comments

Ads Place