Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනප‍්‍රිය නිළියක් පොලිස් අත්අඩංගුවට…

  මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර ප‍්‍රදේශයේදී පොලිසිය විසින් ඇය ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත්ත...


 මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර ප‍්‍රදේශයේදී පොලිසිය විසින් ඇය ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.

අද දිනයේ ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

lankacnews

No comments

Ads Place