Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන් නිවසේ තවත් මෙහෙකාරියන් දෙදෙනෙක් මිය ගිහින්.. අයෙක් දුම්රියට පැනලා…

  සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි තවත් සේවිකාවන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බවට තොරතුරු ...

 


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි තවත් සේවිකාවන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචිමාර්ග කියයි.

ඉන් එක් මෙහෙකාරියක් දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇති අතර අනෙක් සේවිකාව අසනීප වී මරණයට පත් වී තිබේ.

මෑතක දී ගිනි ගැනීමකින් දිවි අහිමි වූ බාලවයස්කාර සේවිකාවට අමතරව මෙම මරණ දෙක සම්බන්ධයෙන් ද සෙවීමට පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන තැරව්කරු විසින් බදුර්දීන්ගේ පවුලේ පිරිස් වෙත මෙහෙකාරියන් 11 දෙනකු ගෙනවිත් දී ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.

මේ අතර බදියුදීන්ගේ මස්සිනා විසින් ඇමැති නිල නිවාසයක දී අතවරයට ලක්කළ සේවිකාව ද මේ වන විට පොලිස් විමර්ශන නිලධාරීන් භාරයේ සිටි.

lankacnews

No comments

Ads Place