Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා මරණ 66ක්.. අද ආසාදිතයන් 2329ක්…

  තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 66ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4324ක් දක්වා ඉහළ යය...

 


තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 66ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4324ක් දක්වා ඉහළ යයි.

එමෙන්ම අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 2329ක් හදුනාගෙන තිබේ.

ඔවුන්ද සමගින් මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 303793දක්වා ඉහල යයි.

nethnews

No comments

Ads Place