Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුසල්-ධනුෂ්ක-නිරෝෂන්ට වසර දෙකක් තෙක් ක‍්‍රිකට් තහනමක්…

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක් පනවා තිබේ. උපනායක කුසල් මෙ...

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

උපනායක කුසල් මෙන්ඩිස් සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක ක‍්‍රිකට් තහනමක් සහ ඩොලර් 25,000ක දඩයක් පනවා ඇත.

කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා ඇත්තේ මාස 18ක් තහනමක් සහ ඇමරිකානු ඩොලර් 25000ක දඩයකි.

දික්වැල්ලගේ දඬුවම මාස හයක ලිහිලක් ලැබී ඇත්තේ ඔහුගේ පළමු විනය කඩ කිරීම හේතුවෙනි.

පසුගියදා නිමාවූ එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුලෙන් පිටතට පැමිණ විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ල විය.

ඔවුන් වහාම එම තරගාවලිය අත්හිටුවා ශ්‍රී ලංකාවට කැදවා විනය පරීක්ෂණයක් කැදවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

lankacnews

No comments

Ads Place