Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාවේ ඩොලරය 225යි (nana rate).. රුපියල් මුද‍්‍රණයෙන් ඩොලර් ඉල්ලුම ඉහලට..- Economynext

මෙරට තුල ඇමරිකානු ඩොලරයක් රුපියල් 225 ඉක්මවූ මිලකට අලෙවි වෙමින් ඇති බව economynext වෙබ් අඩවිය වාර්තා කරයි. ආසන්න දිනවල රුපියල් මුදල් නෝට්ටු ...



මෙරට තුල ඇමරිකානු ඩොලරයක් රුපියල් 225 ඉක්මවූ මිලකට අලෙවි වෙමින් ඇති බව economynext වෙබ් අඩවිය වාර්තා කරයි.

ආසන්න දිනවල රුපියල් මුදල් නෝට්ටු වැඩිපුර මුද‍්‍රණය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඩොලර් ඉල්ලුම ඉහල ගොස් ඇති බවද වාර්තාවේ සදහන්ය.

විදේශයන්හි සිට පැමිණෙන අය මෙන්ම වෙනත් පුද්ගලයන් සදහා සදහා මෙම මිල ගණන් පිලිගත් බැංකු නොවන විදේශ මුදල් හුවමාරු කරන්නන් විසින් ගෙවමින් සිටී.

අදාල වාර්තාව මෙතනින්

lankacnews

No comments

Ads Place