Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

2024 ජනාධිපති බැසිල්.. ඔහු මෙරට මීලග රාජ්‍ය නායකයායි..

  බැසිල් රාජපක්ෂ මහතා 2024 ජනාධිපතිවරයා වීම පිළිබඳව ප්‍රශ්න ඇසිය යුතු නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර ම...


 බැසිල් රාජපක්ෂ මහතා 2024 ජනාධිපතිවරයා වීම පිළිබඳව ප්‍රශ්න ඇසිය යුතු නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා නිසැක ලෙසම මෙරට රාජ්‍ය නායකයා වීමේ පෙර නිමිති මේ වන විට පෙන්නුම් කරමින් ඇතැයිද ඔහු පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්‍ෂ මහතා පිලිබදව මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරනු ලැබීය.



lankacnews

No comments

Ads Place