Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඩ්ගේ බොරැල්ලේ පිහිටි නිවසේ මියගිය 16 හැවිරිදි සේවිකාව ගැන පරීක්ෂණ අරඹයි

  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බොරැල්ලේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කළ 16 හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරී...

 


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බොරැල්ලේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කළ 16 හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පිලිස්සුම් තුවාල සහිතව ජූලි 03 වනදා රෝහල්ගත කළ ඇය ඊයේ මියගොස් ඇති බවයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් ද පවත්වා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

nethnews

No comments

Ads Place