Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපයෝජනයට ලක් වූ ළමුන්ගේ සාක්ෂි වීඩියෝගත කිරීමේ ඒකක 09 ක් පළාත් මට්ටමින්

අපයෝජනයට ලක් වූ ළමුන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක 09 ක් පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. වින්දිතභාවය...


අපයෝජනයට ලක් වූ ළමුන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක 09 ක් පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


වින්දිතභාවයට පත් වූ ළමයෙකුට අධිකරණය හමුවේ ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදීමේදී ගැටළු මතුවීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගත් බවයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.

nethnews

No comments

Ads Place