Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

LTTEය යළි ප්‍රතිසංවිධානයට අනුබල දුන් අයෙකු අත්අඩංගුවට

  එල් ටී ටී ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආධාර අනුබලදීමේ චෝදනා එල්ලවී කටාර් රාජ්‍ය බලා පළාගොස් සිට මෙරටට පිටුවහල් කළ සැකකරුවෙකු ...

 


එල් ටී ටී ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආධාර අනුබලදීමේ චෝදනා එල්ලවී කටාර් රාජ්‍ය බලා පළාගොස් සිට මෙරටට පිටුවහල් කළ සැකකරුවෙකු ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පාක්කේතුරේ නගුලේෂ්වරන් නමැති එම සැකකරු ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලෙයාවලි නිරෝධායන මධ්‍යස්ථානයේදීයි.

nethnews

No comments

Ads Place