Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මඩකලපුව වෙරළටත් මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩ ගසයි

මඩකලපුව ඔන්දාච්චිමඩම් වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා. ඒ පිළිබද ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම්දීමක් අනුව වනජීවී නිලධාර...



මඩකලපුව ඔන්දාච්චිමඩම් වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා.


ඒ පිළිබද ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම්දීමක් අනුව වනජීවී නිලධාරීන් පැමිණ මියගිය කැස්බෑවාගේ සිරුර පරීක්ෂණ සදහා රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


මීට පෙරද නැගෙනහිර වෙරළ තීරයට මිය ගිය මුහුදු ජීවීන්ගේ සිරුරු කිහිපයක් ගොඩගසා තිබුණා. කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගෙන මුහුදුබත් වූ එකස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම් හේතුවෙන් මෙලෙස මුහුදු ජීවීන් මියයන්නට ඇති බවටයි සැක පළවන්නේ.

No comments

Ads Place