Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා කියන්නේ නොපෙනෙන බලවේගයක්..- නාමල්

  කොරෝනා වසංගතය හැඳින්විය හැක්කේ නොපෙනෙන බලවේගයක් ලෙස බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය නාමල් රාජපක්ෂ මහතා නම් සඳහන් කරයි. වර්තමාන තරුණ ප...

 


කොරෝනා වසංගතය හැඳින්විය හැක්කේ නොපෙනෙන බලවේගයක් ලෙස බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය නාමල් රාජපක්ෂ මහතා නම් සඳහන් කරයි.

වර්තමාන තරුණ පරම්පරාවට මෙවන් අත්දැකීමක් නැතැයිද කී ඔහු වැඩිහිටියන් තම ජීවිත කාලයේදී මෙවන් අභියෝගයන්ට මුහුණ දී මුහුණ දී ඇතැයි ද ඔහු පැවසීය.

එනිසාම මෙම කාලයේදී සියලු දෙනාම එක්වී හැමෝම ජනතාවගේ ජන ජීවිතය ගොඩනගා ගන්නට කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් අද පළ කළේය.


lankacnews

No comments

Ads Place