එක්දින සහ 20/20 තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සඳහා අරම්භක පිතිකරු ශිකර් ධවාන් පත්කර තිබේ. එම කණ්ඩායමේ උ...

එක්දින සහ 20/20 තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සඳහා අරම්භක පිතිකරු ශිකර් ධවාන් පත්කර තිබේ.
එම කණ්ඩායමේ උප නායකයා ලෙස බුවනේශ්වර් කුමාර් පත්කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
කණ්ඩායම් අනෙක් ක්‍රීඩකයින් වන්නේ...
ප්‍රිත්වි ෂෝ
දෙව්දත් පඩික්කාල්
රුට්රාජ් ගයික්වාඩ්
සූර්යකුමාර් යදාව්
මනීෂ් පාන්ඩේ
හර්ඩ්ක් පාන්ඩ්යා
නිතිශ් රානා
ඉෂාන් කිෂාන්
සංජු සැම්සන්
යුවේන්ද්‍ර චහාල්
රාහුල් චහාර්
කේ ගෞතම්
කෘර්නාල් පාන්ඩ්යා
කුල්ඩිප් යදාව්
වරුන් චක්‍රවර්ති
දීපාක් චහාර්
නෞඩීප් සයිනි
චේතන් සකාරියා
No comments