Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය නිවේදනය කෙරේ

  ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සඳහා ජුනි 28 වනදින මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළේය. ඔවුන් මෙරට දී 20/20 ජාත්‍ය...

 


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සඳහා ජුනි 28 වනදින මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළේය.

ඔවුන් මෙරට දී 20/20 ජාත්‍යන්තර තරඟ 3කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහභාගී වේ.

පළමු එක්දින තරඟය ජූලි 13 වනදා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

No comments

Ads Place