Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවෘත නොකල මධ්‍යම අධිවේගයේ බලෙන් ගිය වාහන දෙකක් ගිනිගනී.. දෙදෙනෙකු මරුට…

  මධ්‍යම අධිවේගී මාර්ගයේ තවමත් ඉදිකරමින් පවතින කොටසක් වන නාරම්මල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තරු...

 


මධ්‍යම අධිවේගී මාර්ගයේ තවමත් ඉදිකරමින් පවතින කොටසක් වන නාරම්මල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තරුණයන් දෙදෙනෙකු මරණයට පත්වී තිබේ.

ඔවුන් මෙම කොටසට අනවසරයෙන් ඇතුළු වී අධික වේගයෙන් කුරුණෑගල දෙසට ධාවනය කර ඇති අතර එහිදී මෝටර් රථය අනතුරට පත්වීමෙන් පසු ගිනි ගෙන තිබේ.

අනතුර සිදුවන විට මෝටර් රථයේ සිටි පුද්ගලයන් පස්දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගිය පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.


No comments

Ads Place