Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං ආන්ඩුවේ සපත්තු ලෙව කන බල්ලෙක් තමයි..- සුරේෂ් රාඝවන්..

  ‘මම ආන්ඩුවේ සපත්තු ලෙව කන බල්ලෙක් තමයි’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා සඳහන් කළේය. ඔහු මේ බව කියා ...

 


‘මම ආන්ඩුවේ සපත්තු ලෙව කන බල්ලෙක් තමයි’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

‘ඔවු. මම සපත්තු ලෙව කන බල්ලෙක් තමයි ආණ්ඩුවේ. ත‍්‍රස්තවාදයට සහයෝගය දක්වන මිනීමරු ත්‍රස්තවාදීන්ගේ කුලී හේවායෙකු වෙනවාට වඩා මගේ රාජ්‍ය රැකගන්න බල්ලෙක් වීම මං අභිමානයක් ලෙස සලකනවා’ යයිද ඔහු පැවසීය.

No comments

Ads Place