Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ මග ඇද වැටී දෙදෙනෙකු මිය යයි.. PCR පරීක්‍ෂණ…

  ගම්පොළ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී බිම ඇද වැටීමෙන් හා පුද්ගලයන් දෙදෙනකු හදිසියේ මිය ගොස් ඇත. ගම්පොල පොලිසිය පවසන්නේ එක් පුද්ගලයෙකු නුවර පාර කෝ...

 


ගම්පොළ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී බිම ඇද වැටීමෙන් හා පුද්ගලයන් දෙදෙනකු හදිසියේ මිය ගොස් ඇත.

ගම්පොල පොලිසිය පවසන්නේ එක් පුද්ගලයෙකු නුවර පාර කෝවිල අසලත් අනෙක් පුද්ගලයා රිවර්සයිඩ් ප්‍රදේශයේත් මෙසේ බිම ඇද වැටී මිය ගොස් ඇති බවයි.

මෙම මෘත දේහයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් එම පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව හෙළි වනු ඇති බවත් පොලිසිය කියා සිටියේය.

No comments

Ads Place