Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරාය නගර පනත ගැන ජනමත විචාරණයකට යන්නේ නෑ… සරල බහුතරයෙන් සම්මත කරනවා..- රජය කියයි..

  වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව ‍ජනමත විචාරණයකට ලක් කල යුතු වගන්ති අධිකරණයේ දැනුම් දීම අනු...

 


වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව ‍ජනමත විචාරණයකට ලක් කල යුතු වගන්ති අධිකරණයේ දැනුම් දීම අනුවම සංශෝධනය හෝ ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.

No comments

Ads Place