Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවම කොරෝනා අධි අවදානම් කලාපයක් වෙයි.. අලුත්ම වර්ගීකරණය මෙන්න..

  මෙරට කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නවතම සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇත. රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධා...

 


මෙරට කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නවතම සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇත.

රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ආසාදිතයන් පැතිරී ඇති ආකාරය අනුව වර්ගීකරණය කරමින් නිකුත් කර ඇති මෙම සිතියමේ මෙරට වැඩිම ප්‍රමාණයක් අධි අවදානම් කලාප ලෙස නම්කර තිබේ.

කෙසේ නමුත් තවදුරටත් වෛරසය මෙරට සමාජය ව්‍යාප්තියක නොමැති බව සෞඛ්‍ය බලධාරීන් විසින් සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමාජ ව්‍යාප්තිය යයි නම් කර ඇති නිර්ණායක තවමත් සම්පූර්ණ නොකළ නිසාවෙනි.


No comments

Ads Place