Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාරේ ධාවනය ත්‍රී රෝද රථය එක වරම ගිනි ගෙන විනාශ වෙයි….

  මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක හදීසියේම ඇති වූ ගින්නකින් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ ව...

 


මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක හදීසියේම ඇති වූ ගින්නකින් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

ත්‍රී රෝද රථය ධාවනය වන අතර එයින් දුම් පිටවීම හේතුවෙන් රියදුරු ත්‍රී රෝද රථය නවතා වහාම ඉන් පිටතට දිව ගොස් ඇති අතර එම අවස්ථාවේදීම ත්‍රී රෝද රථයේ ගින්න වැඩි වී ඇත.

පසුව අසල්වාසීන් විසින් ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනි ගෙන තිබුනු අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.

No comments

Ads Place