Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මැඩලන හැටි.. හෙළ නිළ වෙදකම ප්‍රගුණ කළ බටහිර වෛද්‍යවරයෙකු හෙලි කරයි…

  වෛද්‍ය මාලීන් බටගොඩ මහතා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ බටහිර වෛද්‍යවරයෙකු වන අතර ඔහු මේ වනවිට මාතර රෝහලේ සේවය කරයි. ඔහු බටහිර ...

 


වෛද්‍ය මාලීන් බටගොඩ මහතා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ බටහිර වෛද්‍යවරයෙකු වන අතර ඔහු මේ වනවිට මාතර රෝහලේ සේවය කරයි.

ඔහු බටහිර වෛද්‍ය ක්‍රමයට අමතරව හෙළ නිළ වෙදකමද ප්‍රගුණ කර තිබේ.

කොරෝනා වසංගතය රට පුරා වේගයෙන් පැතිරී යමින් තිබෙන මේ අවස්ථාවේ ඔහු ජනතාවට උපදෙස් දෙන්නේ තමන් ගන්නා ආහාර මගින් ප්‍රතිශක්තීකරණය වැඩිකර ගැනීම තුළින් කොරෝනා වෛරසයෙන් සිදුවන බලපෑම අඩුකර ගත හැකි බවයි.

ලබාගන්නා ආහාර වලින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගෙන කොරෝනා රෝගයේ බලපෑම අඩුකර ගන්නා ආකාරය ඔහු අන්තර්ජාල නාලිකාවකට පැහැදිලි කරයි.

VIDEO

No comments

Ads Place