Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් ජනාධිපති වෙනවට මං කැමතියි.. බැසිල්ගේ මනුස්සකම තාම එලියට ඇවිත් නෑ..- එදිරිමාන්න

  බැසිල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වන්නේ නම් තමන් ඊට කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් ක...

 


බැසිල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වන්නේ නම් තමන් ඊට කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ සාම්ප්‍රදායික නැති බවත් අලුත් චින්තනයක් දැක්මක් ඔහුට ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතාගේ මනුස්සකම තවම සමාජයේ ඉදිරියට ඇවිත් නැතැයි ද ඔහු කීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

VIDEO

No comments

Ads Place