Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරක බුබුල යලිත්.. රුසියානු සංචාරකයන් ගෙන්වන බව උදයංග කියයි..

  රුසියානු සංචාරක පිරිසක් ජෛව බුබුලක සංකල්පය යටතේ මෙරටට ගෙන්වීමට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මැදිහත් වෙමින් ඇතැයි ඩේලි නිව්ස් ...

 


රුසියානු සංචාරක පිරිසක් ජෛව බුබුලක සංකල්පය යටතේ මෙරටට ගෙන්වීමට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මැදිහත් වෙමින් ඇතැයි ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කරයි.

එම සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණය වී ඇත්තේ නැගෙනහිර වෙරළ තීරය යයි ද එම පුවත්පත පවසයි.

මෙරට ජනතාව හා රුසියානු සංචාරකයන් මුසු නොවන ආකාරයට එම සංචාරක ස්ථානවලට රැගෙන යාමට සැලසුම් කර ඇතැයිද ඒ මහතා සඳහන් කර තිබේ.

No comments

Ads Place