Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

එන්නත් මධ්‍යස්ථාන උණුසුම්.. එන්නත් කරන්නේ දේශාපලඥයාගේ අත්සනටයි..

  මෙරට සිදුවන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේදී ඇතැම් ප්‍රදේශවල දේශපාලඥයන් මැදිහත් වන බවට ජනතාව චෝදනා කරයි. එන්නත්කරන මධ්‍යස්ථාන කරා ප...


 මෙරට සිදුවන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේදී ඇතැම් ප්‍රදේශවල දේශපාලඥයන් මැදිහත් වන බවට ජනතාව චෝදනා කරයි.

එන්නත්කරන මධ්‍යස්ථාන කරා පැමිණෙන ජනතාවට දිගු පෝලිම්වල බොහෝ වේලාවක් රැඳී සිටිති.

මොරටුව නගර සභා බල ප්‍රදේශයේ එන්නත් කරන මධ්‍යස්ථානයක ඊයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඊට හේතුව වූයේ එසේ එන්නත් ලබා දෙන්නේ නගරාධිපතිවරයාගේ නිල මුද්‍රාව සහිත කාඩ්පතක් ඇති පුද්ගලයන්ට පමණක් යයි ජනතාව චෝදනා කිරිම මතය.

උදෑසන පටන් ඇතැමුන්ට එන්නත් ලබා ගැනීමට නොහැකිවීමෙන් වීම නිසා විරෝධය එම ක‍්‍රියාවලියට ජනතාය විරෝධය පෑහ.

No comments

Ads Place