Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක

 බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ, තමන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙස සහ ඇප ලබාද...


 බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.


ඒ, තමන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙස සහ ඇප ලබාදෙන ලෙස ඉල්ලමින්.


රැදවියන් 20 දෙනෙක් බෝගම්බර වහලය මත නැග මෙලෙස විරෝධතාවයේ නිරත ව සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.


12 වනදා බන්ධනාගාර ගත කළ එම රැදවියන් ලබන 22 වනදා පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළා.

No comments

Ads Place