Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මව-පියා කොරෝනා මධ්‍යස්තානවලට දැම්මොත් දරුවන් පරිවාසයට…

  මව සහ පියා කොරෝනා ආසාදිත වුවහොත් වෙනත් රැකවරණයක් නොමැති දූදරුවන් පරිවාස දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමට සබරගමු පළාත තීරණය කර තිබේ. පළාත් ආණ...


 මව සහ පියා කොරෝනා ආසාදිත වුවහොත් වෙනත් රැකවරණයක් නොමැති දූදරුවන් පරිවාස දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමට සබරගමු පළාත තීරණය කර තිබේ.

පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොරෝනා මර්ධන කමිටුව අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මවුපියන් දෙදෙනාම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ දී ඇතැම් පවුල්වල දූ දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වන බවත් ඇතැමුන්ට ළඟම ඥාතියකුගේ ආරක්ෂාව පවා නොමැති බවත් එනිසා ඔවුන් පරිවාස භාරයට පත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

දැනට වසංගතයට මුහුණ දීම සඳහා පළාත තුල අවශ්‍ය තරම් පහසුකම් සම්පාදනය කර ඇතැයිද ඔහු එහිදී පැවසීය.

No comments

Ads Place