Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉල්ලූ චීන එන්නත් ගැන චීනයෙන් රටටම සුභ පණිවුඩයක්..

  ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කරණ ලද කොරෝනා එන්නත් සම්බන්ධයෙන් වන වැදගත් පණිවුඩයක් ඉදිරි දින කිහිපයේ දී ප්‍රකාශ කරන බව කොළඹ පිහිටි චීන තානාප...

 


ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කරණ ලද කොරෝනා එන්නත් සම්බන්ධයෙන් වන වැදගත් පණිවුඩයක් ඉදිරි දින කිහිපයේ දී ප්‍රකාශ කරන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.

එම තානාපති කාර්යාලය තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව එන්නත් සම්බන්ධව කළ ඉල්ලීම ගැන චීනය වැඩි උනන්දුවකින් කටයුතු කරන බවයි.

ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් දැනුම් දුන් බවද එම නිවේදනයේ සදහන්ය.

No comments

Ads Place