Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාව කොරෝනා මඩින දියරම ඖෂධයක් සොයාගනී.. රෝහල්වල භාවිතයට අනුමතයි..

  ඉන්දීය පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරමය ඖෂධයක් සොයාගෙන තිබේ. දැනටමත් ඒ සඳහා ඉන්දීය සෞඛ්‍ය අංශ වල අවසරය ලැබීම නිසා ඉන්දියාන...

 


ඉන්දීය පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරමය ඖෂධයක් සොයාගෙන තිබේ.

දැනටමත් ඒ සඳහා ඉන්දීය සෞඛ්‍ය අංශ වල අවසරය ලැබීම නිසා ඉන්දියානු රෝහල් වෙත මාත්‍රා දසදහසක් පමණ යවා ඇතැයි ඉන්දියාව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.

පර්යේෂකයන් පවසන්නේ මෙම ඖෂධයෙන් කොරෝනා වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හැකි බවයි.

ග්ලූකෝස් භාවිතා කරන ආකාරයටම මෙම ඖෂධය ද ජලයේ දිය කර පානය කිරීමට හැකිය.

සිදුකරන ලද සායනික පරීක්ෂණවලදී මෙය කොරෝනා රෝගීන් සඳහා ඉතා ආරක්ෂිතව බවද සොයාගෙන තිබේ.

No comments

Ads Place