Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථ අනතුරකින් එක් අයෙකු මරුට

  බදුල්ල - පස්සර මාර්ගයේ තුනේ කණුව, දියනගල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ රිය අනතුරකින් එහි රියදුරා මියගොස් තිබ...

 


බදුල්ල - පස්සර මාර්ගයේ තුනේ කණුව, දියනගල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ රිය අනතුරකින් එහි රියදුරා මියගොස් තිබෙනවා.


නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් දස දෙනෙකු බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇති බවයි.


බදුල්ල නගරයේ සිට ගැන(ර්)පිල් වත්තට මගීන් ප්‍රවාහනය කරමින් සිටියදී එම වෑන් රථය අනතුරට ලක්ව ඇති බවද  වාර්තාකරු සදහන් කළා. 

No comments

Ads Place