Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝටි දෙකක රන් බිස්කට් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

 රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොල ප...


 රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින්. සැකකරු ඕමානයේ මස්කට් නුවර සිට සිය ශරීරයේ සඟවා මෙම රන් බිස්කට් රැගෙනවිත් තිබූ බවයි පොලීසිය පැවසුවේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වැඩිදුර විමර්ශන සදහා ඔහු ගුවන් තොටුපොල රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

No comments

Ads Place