Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික රෝහලේ සියළු ශල්‍යකර්ම අවලංගු කරයි…

  කොළඹ ජාතික රෝහලේ සැලසුම්කරන ලද සියලුම ශල්‍යකර්ම අවලංගු කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ ක...

 


කොළඹ ජාතික රෝහලේ සැලසුම්කරන ලද සියලුම ශල්‍යකර්ම අවලංගු කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ නමුත් තවදුරටත් හදිසි ශල්‍යකර්ම සිදු කරමින් පවතින බවද ඔහු පැවසීය.

රෝහලේ බාහිර රෝගී අංශය, හෘද රෝගී අංශය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් පැවසූ ඔහු කොරෝනා ආසාදිතයන් වෙනම වාට්ටු දෙකකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවද කියා සිටියේය.

No comments

Ads Place