Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා රෝගීන්ට වෙන්කල ICU ඇදන් සියල්ල පිරී අවසන්..- ඇමති චන්න ජයසුමන

  මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය පෙරේදා දින වන විට සියල්ල පිරී අවසන් වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න...

 


මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය පෙරේදා දින වන විට සියල්ල පිරී අවසන් වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

එනිසා මෙතෙක් යොදා නොගත් දැඩි සත්කාර ඒකක ඇදන්ද සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගත් බව ද ඔහු පැවසීය.

එමගින් දැනට ඇතිව තිබෙන තත්ත්වය කළමනාකරණය කරගත හැකි වෙතැයි ද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

No comments

Ads Place