Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහජන බැංකු ශාඛා 20ක් වසා දමයි…

  මහජන බැංකුවේ රටපුරා පිහිටි ශාඛා කාර්යාල විස්සක් ඊයේ සහ පෙරේදා දිනවල වසා දමා තිබේ. අද දිනයේ ද වර්ධනය වන තත්ත්වයන් සැලකිල්ලට ගැන විවෘත කිරීම...

 


මහජන බැංකුවේ රටපුරා පිහිටි ශාඛා කාර්යාල විස්සක් ඊයේ සහ පෙරේදා දිනවල වසා දමා තිබේ.

අද දිනයේ ද වර්ධනය වන තත්ත්වයන් සැලකිල්ලට ගැන විවෘත කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට නියමිතය.

මහජන බැංකුවේ විසින් ඒ බව නිවේදනය කර ඇත්තේ මෙසේය.

කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.


lankacnews

No comments

Ads Place