Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා තත්වය බරපතලයි.. සියළු විශ්ව විද්‍යාල තව දුරටත් වසා දමයි..

  රටපුරා විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අප්‍රේල් 27 වනදා රට පුරා විශ්වවිද්‍යාලය ප...

 


රටපුරා විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අප්‍රේල් 27 වනදා රට පුරා විශ්වවිද්‍යාලය පන්ති මට්ටමින් විවෘත කිරීමට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබිණි.

ඇතිවෙමින් ඇති කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත එම විවෘත කිරීම කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

No comments

Ads Place