Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙරොයින් ප්‍රවාහනය කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

  පේදුරුතුඩුව සිට යාපනය දක්වා හෙරොයින් ප්‍රවාහනය කළ අඹුසැමි යුවළක් අච්චුවේලි පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් යතුරු පැදියකින් හෙරොය...

 


පේදුරුතුඩුව සිට යාපනය දක්වා හෙරොයින් ප්‍රවාහනය කළ අඹුසැමි යුවළක් අච්චුවේලි පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6 ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකාර අඹුසැමි යුවළ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.


nethnews

No comments

Ads Place