Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුරාධපුර රෝහලේ කොරෝනා රෝගීන් පිරී යයි.. දැඩි සත්කාර ඒකකයත් පිරේ…

  කොරෝනා ආසාදිතයින් සඳහා වෙන් කර තිබූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර පිහිටියේ ඊයේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ. එම ඒකකයේ සාමාන...

 


කොරෝනා ආසාදිතයින් සඳහා වෙන් කර තිබූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර පිහිටියේ ඊයේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ.

එම ඒකකයේ සාමාන්‍ය කොරෝනා රෝගීන් සඳහා වෙන්කර තිබූ ඇඳන් 130ම රෝගීන්ගෙන් පිරීගොස් ඇත.

ඊට අමතරව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 06ද ආසාදිත තත්ත්වය රෝගීන් සිටින බවද සදහන්ය.

මේ පිරිසෙන් වැඩි දෙනෙකු පිටපළාත්වල රෝහල්වලින් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන අනුරාධපුර රෝහලට එවූ අයයි.

No comments

Ads Place