Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තු ගැටුම ගැන හොයන්න සත් පුද්ගල කමිටුවක්

 පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජේෂ්ඨ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව කථානායක මහින්...


 පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජේෂ්ඨ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කර සිටිනවා.


ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කථානායකවරයා සිය කණගාටුව ප්‍රකාශ කළ අතර පරීක්ෂණයේ ප්‍රථිපල මත පදනම්ව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර සිටියා

nethnews

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජේෂ්ඨ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගෙන් යුත් 

No comments

Ads Place