Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මාලදිවයින් ගුවන් තොටුපලකදී අනතුරකට ලක්වෙයි (PHOTOS)

  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයිනේ, මාලේ ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබෙනවා. එම අනතුරින් ගුවන් යානයේ පසුපස පිටුපස ත...

 




ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයිනේ, මාලේ ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබෙනවා. එම අනතුරින් ගුවන් යානයේ පසුපස පිටුපස තීරස් ස්ථායිකාරකයට හානි සිදුවී ඇත.


අනතුර සිදුවී ඇත්තේ ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් ගුවන් යානයේ පසුපස කොටසේ වැදීමෙන් වන අතර සිදුවීම සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

nethnews

No comments

Ads Place