Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කර වෙනත් රටවලට යැවීමේ ව්‍යාපාරයක් අරඹයි.. අන්තර්ජාලයේ දැන්වීම් දමයි…

  ඉන්දීය ජාතිකයන්ට මෙරට තුල නිරෝධායනය කර වෙනත් රටවලට පිටත් කර යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා...


 ඉන්දීය ජාතිකයන්ට මෙරට තුල නිරෝධායනය කර වෙනත් රටවලට පිටත් කර යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ඒ සදහා අන්තර්ජාලයේ දැන්වීම් පල කර ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

අද වන වට ඇතිව තිබෙන තත්වය මත ඉන්දිය ජාතිකයන් වෙනත් රටක රැකියා සදහා යන්නේ නම් වෙනත් රටක නිරෝධායනය වීම අවශ්‍ය බවත් එනිසා මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් හා ඒකව මෙම කටයුත්ත ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

එම දැන්වීමේ ඇති දුරකතන අංකය අනුව සිදු කල සංවාදයක් ද මන්ත‍්‍රීවරයා ප‍්‍රසිද්ද කලේය.

VIDEO

No comments

Ads Place