Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹින් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ

  අවුරුදු සමයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පිරිස් සඳහා සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල...

 


අවුරුදු සමයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පිරිස් සඳහා සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.


කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරෙන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.


මෙවර අවුරුදු සමයේදී සෞඛ්‍යාරක්ෂිතව සිය අවශ්‍යතා ඉටු කරගැනීම සියළුදෙනාගේ වගකීම බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

No comments

Ads Place